ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.
ඒ අනුව, අද (01) උදෑසන 08 සිට හෙට (02) උදෑසන 08 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මකය.