නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහු කාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථිර නොකළ සේවකයෙක් සිටී නම් ස්ථිර කිරීමට පියවර

    නොවැම්බර් 28, 2023

    බහු කාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුව එළඹෙන දෙසැම්බර් 31දා සිට අහෝසි වුවත්, ස්ථිර නොකළ සේවකයෙක් සිටී නම් දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ එම සේවකයින් ස්ථිර කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද (28) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අවස්ථාවේදී බහු කාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට අනියම් පදනමින් බඳවා ගත් සේවකයින් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya