ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.
වැය ශීර්ෂ විවාදය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රාවුෆ් හකීම් මහතා විසින් ආරම්භ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය ) 2024 (දස වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව් වැනි දින විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.