කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.10 ට පමණ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගරු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සදහා ඡන්ද
විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 62ක්ද විපක්ෂව ඡන්ද 3ක්ද හිමි විය.
2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (22) විවාදයට ගැණුනු ගරු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිතව සම්මත විය.