අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අයිස්ක්‍රීම් දන්සලක්

    ජූනි 05, 2023

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය බැතියෙන් සමරනු වස් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සලක්   (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආරම්භ කෙරිණි.

    එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දන්සල වෙත පැමිණි ජනතාවට අයිස්ක්‍රීම්වලින් සංග්‍රහ කිරීමට ද එක් විය.

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya