අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අද

    නොවැම්බර් 24, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) දෙවැනි දින විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

    ඒ අනුව,ආරක්ෂක අමාත්‍යාංශය,මහජන ආරක්ෂක අමාත්‍යාංශය,තාක්ෂණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

    කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්වෙයි. ඒ අනුව කාරකසභා අවස්ථාවේ විවාදය පෙ.ව 9.30 සිට ප.ව 7.00 දක්වා පැවැත්වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya