අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් දිනයේදී බන්ධනාගාර රැදවූවන් 146කට නිදහස

    පෙබරවාරි 03, 2021

    73 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීම නිමිති කර ගනිමින් බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින රැදවූවන් 146 දෙනෙකු වෙත නිදහස ලබා දීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා news.lk වෙබ් අඩවිය කළ විමසුමකදී පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම රැදවූවන් හට  (04)දින පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතව ඇති අතර අභිමානවත් ලෙස ලාංකීය නිදහස් දිනය සමරමින් අපරාධ වලින් තොර නිදහස් ලංකාවක් ගොඩනැගීම එකම අරමුණ බවත් දූෂණ වංචා වලින් තොර දේශයක් බිහි කිරීම තම දෙපාර්තමේන්තුවේ අභිලාෂය බවත් තුෂාර මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya