අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට මූලික කටයුතු සම්පාදනය කරමින් පවතිනවා

    සැප්තැම්බර් 24, 2020

    කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ මූලික කටයුතු සම්පාදනය කරමින් පවතින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තවද දුම්රිය කාලසටහනේ පවතින අඩු පාඩු සකස් කිරීමට ද කටයුතු සම්පාදනය කර තිබෙන බව ද කී අමාත්‍යවරයා, දුම්රිය ප්‍රවේශපත්‍ර රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡවක් පවත්වා නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya