අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය සමස්ත ප්‍රතිඵලය - ශ්‍රි ලනිපයට යාපනයෙන් මන්ත්‍රී අසුනක්

    අගෝස්තු 07, 2020

    යාපනය සමස්ත ප්‍රතිඵලය - ශ්‍රි ලනිපයට යාපනයෙන් මන්ත්‍රී අසුනක්

    යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව  ඉලංගෙයි තමින් අරස්ය් පක්ෂය ඡන්ද 112967 ලබාගෙන මන්ත්‍රීධූර 3ක් හිමිකරගෙන ඇත. අගිල ඉලංකෙයි තමින් කොන්ග්‍රස් පක්ෂය ඡන්ද 55303ක් ලබාගෙන එක් අසුනක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 49373ක් ලබාගෙන එක් අසුනක් ද ඊ පී ඩීපී පක්ෂය ඡන්ද 45797ක් ලබාගෙන එක් අසුනක් ද ටී.එම්.ටී.කේ. පක්ෂය 35927ක් ලබාගෙන ආසන එකක් හිමිකරගෙන ඇත.

     

    Ilankai Tamil Arasu Kadchi 112,967 31.46% 9
    Ahila Ilankai Thamil Congress 55,303 15.40% 3
    Sri Lanka Freedom Party 49,373 13.75% i
    Eelam People’s Democratic Party 45,797 12.75% i
    Thamil Makkal Thesiya Kuttani 35,927 10.00% i
    Independent Group 5 16,220 4.52% 0

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya