අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    අගෝස්තු 06, 2020

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

    මෙවර මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථානවල  ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි.


    ඊයේ (05) පෙරවරු 07.00ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00ට අවසන් වූ අතර ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද  පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ආරක්ෂිතව රැගෙනවිත් තිබුණි. මෙවර මහ මැතිවරණයේදී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ කර තිබූබව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya