අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

    මැයි 27, 2020

    කඳුකර දෙමළ ප්‍රජාව නියෝජනය කළ දේශපාලඥයකු වූ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    අසනීප තත්ත්වයක් හේතුවෙන් තලන්ගම රෝහලට ඇතුළුත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

    මිය යන විට ආරුමුගම් තොණ්ඩමන් මහතා 55 වන වියේ පසු විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිදුවීම සැලවූ වහාම තලන්ගම රෝහලට ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya