අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර

    නොවැම්බර් 19, 2019

    ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත නව පත්වීම් ලිපිය බාරදුන්නේ ය.

    ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා 1994 සිට 2000 දක්වාත් 2005 සිට 2015 දක්වාත් පැවැති රජයන් හි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පළපුරුදු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

    IMG 20191119 WA0000

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya