අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද විමසීම නිදහස් ව සාධාරණව විනිවිද බවින් යුතුව විශ්වසනීයව පැවැත්වීමට උපරිම ශක්තිය යොදා ක්‍රියා කරනවා

    ඔක්තෝබර් 07, 2019

    ඡන්ද විමසීම නිදහස් ව සාධාරණව විනිවිද බවින් යුතුව විශ්වසනීයව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභව උපරිම ශක්තිය යොදා ක්‍රියා කරන බවත් ඒ සඳහා සැමගේ සහාය මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ජනාධිපතිවරණය 2019 - නාම යෝජනා භාරගැනීමේ අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

    අද (7) උදැසන 9.00 ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී නාම යෝජනා භාර ගැනීම සිදු විය.

    scan0026 page 001

    scan0027 page 001

    scan0028 page 001

     

    scan0029 page 001

     

    scan0030 page 001

     

    scan0031 page 001

    scan0032 page 001

    scan0033 page 001

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya