අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගමයට බස්රථ 2,000 ක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

    අගෝස්තු 22, 2019

    ලංකා ගමනා ගමන මණ්ඩලයට නව බස් රථ2000ක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    මගී ජනතාවට වඩා සුවපහසු ගුණාත්මක ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට බස්රථ 2,000 ක් යොදා ගැනීමට හා ඒ වෙනුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන අභිලාෂයන් සහ යෝජනා කැඳවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya