අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම පෞද්ගලික අංශයට ලබාදෙන බවට පැවසීම අමූලික අසත්‍යයක්

    අගෝස්තු 06, 2019

    මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෞද්ගලික අංශයට ලබාදෙන බවට පැවසීම අමූලික අසත්‍යයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මුතුරාජවෙල ඉඩම්  ගොඩකිරීම සම්බන්ධයෙන් මතු කළ පැනයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

    මුතුරාජවෙල කලාප තුනක් තිබෙනවා. සංරක්ෂිත ප්‍රදේශය, සංවර්ධනය සඳහා යොදා ගන්නා ප්‍රදේශය,හා ඒ අතර  පවතින සම්ප්‍රේෂණ කලාපය.පහත් බිම් සංවර්ධන මණ්ඩලය සංවර්ධන කලාපයේ තමයි සංවර්ධනය කරන්නේ. එකම ඉඩමක්වත් ටෙන්ඩර් පටිපාටියෙන් පිට ලබාදී නෑ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya