අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    '' රට වෙනුවෙන් එකට සිටිමු'' සංවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ අද ඇරඹේ

    ජූනි 03, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක් ඉලක්ක කරගනිමින් අද (3) ආරම්භ වන අතර මෙම ජාතික වැඩසටහන 08 වැනි දින දක්වා පැවැත්වෙයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රට වෙනුවෙන් එකට සිටිමු දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන් මලාව ක්‍රියාත්මක කරයි.

    මෙම වැඩසටහනේ ප්‍රචාරක කටයුතු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන අතර විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් මුලදිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ක්‍රියාත්මක කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya