අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1929 යන අංකයට අමතන්න - ඕනෑම මොහොතක දී දරුවන්ට උදව්කරන්න සුදානම් - ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය

    මැයි 08, 2019

    රටේ පවතින තත්ත්වයත් සමඟ විශේෂයෙන් දුදරුවන්ට උදව් කිරීමට සුදානම් බවත් උදව් අවශ්‍ය දූ දරුවන් 1929 යන අංකයට කතා කරන ලෙස රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ එම්.එම් අභයරත්න මහතා පැවසිය.

     මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු සභාපතිවරයා මෙසේද පැවසීය. (06) දිනයේ දි 6 වසරේ සිට ඉහළ පංති දෙවන පාසල් වාරය ආරම්භ වුනා.මෙහිදි දරුවනට කියන්න ඇත්තේ සැමදේ ම විස්වාසය කළ යුත්තේ අවිස්වාසය තුළින් බවයි. අවට පරිසරය පිළිබඳව විමිසිලිමත් වන ලෙසයි.මෙය දිර්ග කාලයක් ගෙන යාමට නොහැකි අතර දරුවන්ට අධ්‍යාපනය අවශ්‍යයි.ඒ වගේම ආරක්ෂාවත් අවශ්‍යයි.අපි දරුවන්ට උදව් කිරීමට සූදානම් බව කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya