අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග කීපයක් කල් යයි

    අප්‍රේල් 25, 2019

    මේ වනවිට ඇතිව තිබෙන හදිසි තත්ත්වය හේතුවෙන් විභාග කීපයක් කල් දැමීමට කටයුතු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය-2018-(2019)ප්‍රාථමික,මධ්‍යම හා අවසාන විභාගය, ශ්‍රී ලංකා ගණිත තරඟාවලිය (ඔලිම්පියාඩ් ) 2019, අධික්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණ්යේ රසායනාගාර සහකාර 111 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2018-2019 යන විභාග පැවැත්වීම කල්දමා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya