අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    අප්‍රේල් 20, 2019

    දිවයින පුරා සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    එමෙන් ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණපසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව,බස්නාහිර සහ වයඹපළාත්වලත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලටමි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya