අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පුර තරුණ තරුණියන්ට මත් ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමක්

    මාර්තු 28, 2019

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශය මගින් යොවුන් පුර වාසීන් 400ට පමණ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ව දැනුවත් කිරීම අද (28) වීරවිල යොවුන් පුර පරිශ්‍රයේදී පැවැත්විය.

    එම දැනුවත් කිරීමේ සම්පත් දායක්තවය ලෙස අන්තරායක් ඖෂධ පාලක මණ්ඩලයේ නියෝජිත ඉසුරු සමරකෝන් මහතා සම්බන්ධ වෙමින් දේශනය පැවැත්වූවේය.

    මීට අමතරව අද දවස පුරා යොවුන් පුර ස්ථාන කිහිපයකම මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳව වීදී නට්‍ය ඔස්සේ සහ අත් පත්‍රිකා මගින් යොවුන් පුර වැසියන් දැනුවත් කිරීමටද කටයුතු කරයි.

    මෙම වැඩසටහන දීපව්‍යාප්ත ව සිදුකරගෙන යාමට කටයුතු කරන අතර මීලඟ වැඩසටහන අනුරාධපුරයේ දී සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya