මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිවාඩු සමයේ කොළඔ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් - දුම්රිය දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 28, 2018

    2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය සඳහා කොළ‍ඔ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථාන අගර ව්ශේෂ දුම්රිය දෙකක් පහත සඳහන් කාල සටහන පරිදි ධාවනය කරවිමට කටයුතු යොදා තිබේ.

    විශේෂ දුම්රිය අංක 01 - කොළඔ කොටුව සිට බදුල්ල දක්වා


    2018 දෙසැම්බර් 07,09,11,13,15,17,19,21,23,25,27,29
    2019 ජනවාරි මස 01,03, 05


    කොළඔ කොටුවෙන් පිටත්විම - උදෑසන 07.30 ට


    බදුල්ල ළඟාවිම - සවස 05.00 ට

    විශේෂ දුම්රිය අංක 02 - බදුල්ල සිට කොළඔ කොටුව දක්වා


    2018 දෙසැම්බර් 08,10,12,14,16,18,20,22,24,24,26,28,30
    2019 ජනවාරි 02, 04,06
    බදුල්ලෙන් පිටත්විම - උදෑසන 09.30 ට
    කොළඔ කොටුවට ළඟාවිම - රාත්‍රී 07.20ට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya