අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධතූන් වහන්සේ ප්‍රදර්ශනය තන්තිරිමලේ රජමහා විහාරයේ දී

    ජූනි 18, 2016

    පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කර වූ සර්වඥ ධාතූන් වහන්සේල ප්‍රදර්ශනය කිරීම අද (18) අනුරාධපුර, තන්තිරිමලේ, රජමහා විහාරයේ දී පැවැත්වෙයි.

    ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම හෙට (19) දිනය දක්වා පැවැත්වෙයි.

    තන්තිරිමලේ විහාරය කේන්ද්‍ර කරගනිමින් අගමික වැඩසටහන් රැසක් 18,19, සහ 20 දිනවල පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya