අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සමයේ මාර්ග අනතුරු ගැන අවධානය යොමු කරන්න

    ජූනි 18, 2016

    පොසොන් සමයේ ගමන ගමනයේ දී සිදුවිය හැකි අනතුරු පිළිබඳව අවධනය යොමු කර කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පලිත මහීපාල මහතා පවසයි.

    මෙවැනි දිනවල මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල වැඩිවීමක් සිදුවන බැවින් අනතුරු වැඩි වීමේ ප්‍රවණතවක් ඇතිවිය හැකි බවයි.ඒ නිසා අනතුරු පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරය පැවසී ය.


    තවද අනුරාධපුරය ප්‍රදේශයේ පවතින විශාල වැව් හා ඇළ දොළ මඟින් දිය නෑමට යැමේදී වඩාත් සැළකිලිමත් වන ලෙසද ජනතාවගෙන්  වෛද්‍ය පාලිත මහීපාල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya