අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම ආනන්ද ජාතික පාසැලේ නව ක්‍රිඩාගාරය විවෘත කෙරේ - ධීවර ජනතාවට යතුරු පැදි 500ක්

    ජූනි 18, 2016

    රුපියල් ලක්ෂ 250ක පමණ මුදලක් වැය කොට ඉදිකළ ආනන්ද ජාතික පාසැල් ක්‍රිඩාගාරය හා ක්‍රිඩාංගණය අද(18)ප.ව. 3.30ට යෙදෙන සුභ මොහොතින් සිසු අයිතියට පත් කෙරේ.

     

    පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍ය, ගරු පාලිත රංගේ බණ්ඩාර මහතගේ මුලිකත්වයෙන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුග්‍රහකත්වයෙන් මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධනත්වයෙන් ක්‍රීඩාගරය විවෘත කිරීමට නියමිතය.


    එදිනම ගරු පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ධිවර ජනතාව වෙත මොටර් සයිකල් 500ක් බෙදා දීමද සිදු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya