අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන සහ ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතාව පිළිබඳ සකච්ඡා කෙරේ

    ජූනි 19, 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ජපාන රජයේ ජාත්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් මෝරි මහතා අතර හමුවක් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පසුගිය දා සිදුවිය.

    ජපාන සහ ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා සිදු කෙරුණු අතර තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම පිළිබඳව දීර්ඝව කරුණු කතාබහට ලක් විය.ඩිජිටල්කරණය,එමගින් මාධ්‍ය ක්ෂේත්‍රයට ලබාගතහැකි ඉදිරි දියුණුව සම්බන්ධව ද  මෙහිදී සාකච්ඡා සිදු විය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ලේකම් නිමල් බෝපගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya