අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුරයේදී

    ජූනි 16, 2016
    මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 
    අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ  පොසොන් උත්සවය පිළිබද  අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    මෙවර සමරන්නේ මිහිදු මා හිමියන් මෙරටට වැඩම කිරීම සිහිකරන 2323 වන පොසොන් උත්සවයයි.
     
    මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙල දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya