බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි මවකට සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා රුපියල් ලක්ෂ 02 ක නිවාස ආධාර චෙක්පත ලබා දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.
අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍රමුල්‍ය අධ්‍යක්ෂ සුනන්දා පියසීලී මහත්මියද මේ අවස්ථාවට එක්වූහ.
AP/DMU- Badulla