බංග්ලාදේශයේ සංචාරයක නිරත වූ කතානායක කරු ජයසුරිය මහතා එරට ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා පසුගියදා හමුවිය. එහි දී දෙරටටම වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ජාවට ලක් විය.