මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත්වෙයි

    ජූනි 15, 2016

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරය ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කොට තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.


    පත්වීම් ලිපිය ලබාදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya