අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජනතා අයිතියට පත් කෙරේ

    ජූනි 15, 2016

    බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (15) පැවැත්වීමට නියමිත බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක,මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ෆැන්කුවා ක්ලෝට්ස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තෙත්බිම් උද්‍යානය ජනතා අයිතියට පත් කෙරේ.

    කොට්ටේ නිපෝන් මාවතේ, ශ්‍රී මහින්දාරාමය ( ජපන් පන්සල ) අසළ බැද්දගාන තෙත්බිම් උද්‍යානය පිහිටා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya