අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතික පිරිනමයි

    ජූනි 14, 2016

    ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය මඟින් ක්‍රියාත්මක කළ 2016 වසරේ මුල්භාගය තුළ සංවිධානය කළ ජනමාධ්‍ය ඩිප්ලෝම පාඨමාලා සහ අනෙකුත් මාධ්‍ය පාඨමාලා අධ්‍යයනය කළ සිසු සිසුවියන් හට සහතිකපත් ප්‍රදානය කිරීම අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.


    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් ප්‍රදානය සිදු විය.

     

    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපති ආචර්ය ධර්මසේන පතිරාජ මහතා,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ  විධායක අධ්‍යක්ෂ දේවප්‍රිය අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහ සිසුසිසුවියන්ගේ දෙමව්පියවරු එක්ව සිටියහ.

    aDy minister 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya