අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ප්‍රාදේශීය ඡායාරූප ශිල්පීන්ට නව කැමරා

    ජූනි 14, 2016

    පොලිස් කොට්ඨාසවල අනුයුක්ත පොලිස් ප්‍රාදේශීය ඡායාරූ ශිල්පීන් වෙත නව කැමරා ලබාදීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (13) පොලිස් මූලස්ථාන සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පැවැත්විණි.

    මෙහිදී පොලිස් කොට්ඨාස 37ක නිලධාරීන් සඳහා කැමරා උපකරණ බෙදාදීම සිදු විය.

     

    එම උපකරණ හැසිරවීම සම්බන්ධයෙන් දෙදින වැඩමුළුවක් අපරාධ වාර්තා කොට්ඨාසයේදී අද සහ හෙට දෙදින පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya