මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළත් කීපයකට වැසි සහිත කාලගුණයක්

    ජූනි 11, 2016

    දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවිය හකි බව කාලගුවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ කාලගුණ අනවැකියේ සඳහන් වෙයි.

    උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැක.නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    තවද දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල, විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya