අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය සමරා විශේෂ වැඩසටහන්

    ජූනි 11, 2016

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය සමරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.


    වැඩසටහන් අදියර තුනක් යටතේ සිදු කෙරේ.ළමුන් ලිංගික කටයුතු සඳහා භාවිතා කිරීම පිටු දැකීම ඇතුළු ළමා ශ්‍රමිකත්වය අවම කිරීම තේමා කරගමින් වැඩසටහන් පැවැත්වීමට  බලාපොරොත්තු වෙයි.


    ළමයි ලිංගික ශ්‍රමිකයන් ලෙස භාවිත කිරීම පිටුදැකීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වැඩමුළු, සමීක්ෂණ සහ අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත ජාතික සමුළුව  යන අදියර තුන ක්‍රියාත්මක කෙරේ.


    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් දරුවන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමටත් ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ උදාර කාර්යයට දායක වනලෙසත් ජාතික ළම ආරක්ෂක අධිකාරිය ජනතවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya