මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය හෙටයි

    ජූනි 11, 2016

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය හෙට (12) දිනට යෙදී තිබේ.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2016 වර්ෂයේ දී " ළමයින් ලිංගික කටයුතුවලට භාවිත කිරීම වළකමු- ළමුන්ට ඔවුන්ගේ ලෝකය උරුම කර දෙමු." යන තේමාව පදනම් කරගනිමින් වැඩසටහන් කීපයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.

     

    වර්තමානයවනවිට  ළමුන් ලිංගික කටයුතුවලට භවිත කිරීම වර්ධනය වන, සමාජීය ගැටළුවක් බවට පත් වී ඇතැයි පවසන ජාතික ළමා අරක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාශා බාලේන්ද්‍ර මහත්මිය, ළමයගේ සුන්දර ළමාවිය මෙවන් අනතුරුදයක තත්ත්වයක් හමුවේ විනාශ වී යන බවත් එවැනි දේ ළමයාගේ මානසික තත්ත්වයට මෙන් ම ඉදිරි දියුණුව සඳහා බාධවක් බව නිවේදනයක් නිකුත් කරමින් සභාපතිනිය පවසා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya