අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරුසර වරප්‍රසාද කාඩ්පතට 50% වට්ටමක්

    ජූනි 10, 2016

    අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ විරුසර වරප්‍රසාද කාඩ්පත ලබා දී ඇති ආබාධිත රණවිරුවන්ට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා 50% වට්ටමක් ලබා දීම අද (10) සිට ක්‍රියත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව පොත් ප්‍රවේශපත්‍ර උපයෝගි කරගනිමින් අද සිට ලංකාවේ සියලුම දුම්රිය ස්ථාන වලින් විරුසර කාඩ්පත් ඉදිරිපත් කිරීමෙන් රණවිරුවන්ට සහන ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර ලබා ගත හැක.

     

    ආසන වෙන් කිරීමේ ප්‍රවේශපත්‍ර සඳහා මෙය අදාළ නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya