මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර - මාතර සීඝ්‍රගාමී දුම්රිය වේලාව සංශෝධනයට

    ජූනි 10, 2016

    මහනුවර සිට මාතර දක්වා ධාවනය වන  අංක 1040 දරන සීඝ්‍රගාමී දුම්රිය ධාවනව වන වේලාව ඊයේ (09) සිට මඟී ඉල්ලීම පරිදි සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව මගී ජනතාවට දැනුම් දෙයි.

    ඒ අනුව ‍පෙරවරු 5.00 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන්නේ පෙරවරු 8.05ටයි.

     

    මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමේ වේලාව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya