රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේ නොසිටි බව ද සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ වර්තමාන මුදල් අමාත්‍යාවරයාට පාර්ලිමේන්තුවේ කුඩා කණ්ඩයමක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවයි.