අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනු කියවන්නන්ගේ සේවය ස්ථීර කිරීමට සම්මුඛ පරීක්ෂණ

    ජූනි 05, 2016

    වසර ගණනාවක් තිස්සේ විදුලිබල මණ්ඩලයට සේවය සැපයූ මනු කියවන්නන් ස්ථිර සේවයට බඳවාගැනීමට රජය සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


    ඒ අනුව පළමු පියවර ලෙස ලබන 08 ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.  


    ඒ මහතා ප්‍ර‍කාශ කළේ සුදුසුකම් සපුරා ඇති අය කෙටි කාලයක් තුළ ලංවිම ස්ථීර සේවයට බඳවා ගැනීමට රජය  සූදානම බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya