අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායක බංගලාදේශයට

    ජූනි 05, 2016

    බංගලාදේශයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ඩකා නගරයේ අශුලියා හි ඉදි කරවන ලද මහා ස්ථූපය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානය පිණිස විවෘත කරමින් සසුනට පූජා කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා  බංගලාදේශය බලා පිටත් ගියේය.

    මෙම සංචාරයේදී කතානායකවරයා බංගලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සභාර්චෞද්‍රි , විපක්ෂ නායක බෙගම් එර්ෂාඩ් මහත්මිය, බංග්ලාදේශ නියෝජ්‍ය කතානායක,  ඩකා විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු විශේෂ චරිත රැසක් මුණගැසී සාකච්ඡා කිරීමටද නියමිතය.  

    අශුලියා ස්ථූපය විවෘත කිරීම නිමිත්තෙන් ආගමික උත්සව මාලාවක් පැවැත් වෙන අතර  කතානායකවරයා අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීම ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya