නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුදකලා වූ රට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වෙලා - ජනමාධ්‍ය ඇමැති

    ජූනි 01, 2016

    පසුගිය කාලයේ ජාත්‍යන්තරව හුදකලා රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණු බවත් යහපාලනය තුළ මේ වන විට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වී තිබෙන බවත් කැබිනට් සම ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     


    ලෝක බලවතුන්ගේ ජී 7 සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ආරාධනා ලැබීම සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රොටරි සමාජ සමුළුවට ආරාධනා ලැබීම සුවිශේෂි අවස්ථාව ලෙස පෙන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya