අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන 5 දා දක්වා පාසල්වල රුක් රෝපණ සතියක්

    ජූනි 01, 2016

    ජගත් පරිසර දිනයට සමගාමීව සියලු පාසල් රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක් මේ වන විට ආරම්භ කර තිබෙන අතර පරිසර දිනය යෙදී තිබෙන ලබන 05 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජාතික පරිසර දිනය තුළ සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල දායකත්වයෙන් විශේෂ පරිසර සංවරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබේ.

     

    මෙම වැඩසටහන්වලට සමගාමීව පාසල්වලට ද මෙම සතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya