ආයුර්වේද වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහාත්, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ පශ්චාත් උපාධි කටයුතු වඩාත් ගුණාත්මකභාවයෙන් හා නව්‍යතාවකින් යුතුව සිදු කිරීම සඳහා මෙම උපාධි ආයතනය පිහිටුවීමේ අරමුණයි.
ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ට ආයුර්වේද, සිද්ධ හා යුනානි යන ක්ෂේත්රවල පශ්චාත් උපාධි සඳහා වන අවස්ථාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ආයතනය ස්ථාපිත කරන බව ද අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.