අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති අගවිනිසුරු නිල වශයෙන් හමු වෙයි

    මැයි 27, 2016

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 34 වන පොලිස්පති ලෙස වැඩභාර ගැනීමෙන් පසු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සහ අභියානාධිකරණ සභාපති විජිත් කේ. මලල්ගොඩ මහතා නිල වශයෙන් හමූවීම ඊයේ (26) සිදු විය.

    පොලිස්පතිවරයා විසින් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා වෙත සමරු ඵලක පිරිනැමීමක් ද එහිදී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya