රට වෙනුවෙන් රණබිම මත වීරත්වයෙන් යුතුව සටන් වැද ජීවිතය පුදදුන් පරම වීර විභූෂණ නාමධාරී රණවිරුවන් 29 දෙනා වෙනුවෙන් පැමිණ සිටි ඔවුන්ගේ මව්වරු පියවරු සහ ස්වාමිදියණියන්ට ද ඉතා අභිමානවත් හා හැගීම්බර උළෙලක් විය.
ජාතික වීර දින සැමරුම් උළෙල කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි.