අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකු නියෝජිතයින් ජනමාධ්‍ය ඇමති හමු වෙයි

    මැයි 26, 2016

    ලෝක බැංකුවේ ජේෂ්ඨ විශේෂඥයින් දෙදෙනෙකුවන වික්‍රම් චාන්ඩ්​(Vikram Chand)​සහ චාර්ල්ස් අන්ඩිලන්ඩ් ​(Charles Aundeland) සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් පසුගියදා   ​පාර්ලිමේන්තුවේ ​​ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන ​සංවිධායක කාර්යාලයේ ​​දී පැවැත්විණි.

    මෙහිදී තොරතුරු පනත සහ එහි ප්‍රගතිය පිළිබඳවද එය ගෙන ඒම සඳහා රජය ගෙන ඇති පියවර ගැනද දෙපාර්ශවය සාකඡාවට ලක් විය.

    තවද තොරතුරු පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහ ලෝක බැංකු ආධාර ලබාදීමටද ලෝක බැංකුවේ නියෝජිතයින් එකඟත්වය පළ කර තිබේ.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජනාධිපති නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya