අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් 1918 හදිසි දුරකථන අංකයක්

    මැයි 26, 2016
    දිවයින පුරා ඇද හැළුණු අධික වර්ෂාව නිසා විනාශයට පත් වූ වගාවන් සහ වැව්, ඇළවේලි,අමුණු ආදී වාරි මාර්ග පිළිබඳ තොරතුරු කඩිනමින් දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
    ඒ අනුව අද සිට (26) ක්‍රියාත්මක වන පරිදි හදිසි දුරකථන අංක 1918 අමතා තමන්ට සිදුව ඇති අලාභ හානි පිළිබඳව දැනුම් දීමට මහජනතාවට අවකාශ සැලසේ. 
     
    මෙම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.මෙම වැඩපිළිවෙල යටතේ ලැබෙන තොරතුරු සැලකිල්ලට ගනිමින් කඩිනමින් අවශ්‍ය සහන ලබා දීමටත්, ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුම්වත් කිරීමටත් අපේක්ෂිතයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya