අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට අන්තර්ජාතික තරඟාවලියක්

    මැයි 26, 2016

    ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් අන්තර්ජාතිකව පවත්වනු ලබන කොණ්ඩා හා රූපලාවන්‍ය තරඟාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව අන්ත්‍රජාතික තරඟාවලියක් වන ගෝල්ඩන් පර්ම්-2016 උළෙල සිව්වන වරටත් සංවිධානය කෙරේ.

    ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ආසියා පැසිපික් හෙයා ඇන්ඩ් කොස්මැටික් සංගමය එක්ව තරඟාවලිය සංවිධාය කෙරේ.

    අවසාන තරඟය නොවැම්බර් මස 22 මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙයි.වැඩි විස්තර හා අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකිය.වැඩි විස්තර සඳහා දූරකතන අංක 072-2853322 අමතන ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya