අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග මෝසම් ස්ථාපිත වෙමින් පවතී

    මැයි 24, 2016

    නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි හෝ තද වැසි  (මි.මි.‍75 - 100ට ආසන්න) ඇතිවිය හැක.

    එසේම ඌව පළාතේ  සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.

    දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව විශේෂයෙන්ම දකුණු, නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya