අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර,වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි

    මැයි 23, 2016

    දිවයිනේ බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.‍75ට ආසන්න) ඇතිවිය හැක.නැගෙනහිර පළාතේ  ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව විශේෂයෙන්ම දකුණු,නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතින බවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya